Bridelia stipularis
Family
Phyllanthaceae
FOC HB Family
Euphorbiaceae - Phyllanthaceae
FOCHB Species
N/A
Verity
N/A
Volume
13
2020 Red list
Bridelia stipularis (L.) Blume
Species according to Plant of the World web site
Bridelia stipularis (L.) Blume
Sinhala Names
වැල් කෑල, Wel Kela
Tamil Names
N/A
English Names
N/A
Plant Description
කෑල විශේෂයට අයත් Bridelia stipularis-Phyllanthaceae (වැල් කෑල) ශාකය අවුරුදු 166කට පසු කෑගල්ලේ ගෙවත්තකින් සොයාගෙන තිබේ. මේ ශාකය තහවුරු කර ගැනීම වෙනුවෙන් පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියෙකු මෙන්ම පැළෑටි විශේෂ පිළිබඳ පර්යේෂකයෙකු වන භාතිය ගොපල්ලව මහතා මෙන්ම, ශාක පිළිබඳ විශේෂඥයන් වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ හා ප්‍රදීප් රාජතේවා යන මහත්වරුන් දායක වී තිබේ.